රටම බිය ගන්වමින් ලංකාවේ ISIS ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්.. නගරයක් බියට පත්කළ බෝම්බය..
ලංකාවේ ආරම්භ වුනු කරුණු සොයා බැලීම නවසීලන්තයේ පසුගියදා බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන් ත්‍රස්ත ප්‍රහාරයට සිදු කළ පුද්ගලයා මෙරටද ත්‍රස්ත ප්‍රහාරයක් සුදානම් කර ඇති බවට සමාජ මාධ්‍ය තුල පුවතක් සැරිසරනවා.
ඒ අනුව පැවසෙන්නේ එම සිදුවීම සිදු කළ පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බවයි.
මෙය නවසීලන්ත බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති බවත් නවසීලන්ත මාධ්‍යය වාර්තා කර ඇති බව පවසමින් සාමාජ මාධ්‍ය තුළ මෙම පුවත සැරිසරනවා එම ප්‍රහාරයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ මෙකී පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියෙකු බවත් පසුව හෙළි විය.
මොහුගේ ෆේස්බුක් පිටුව විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයාගෙන ඇති බව ද එම පුවත් පත් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බවට වූ අන්තවාදී මානසිකත්වයකින් ඔහු සිටි බව සම්සුදීන්ගේ අදහස් පළ කිරීම්වලින් තහවුරු වන බවයි වාර්තා වන්නේ කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු සොයා බැලීමක් සිදුකරගෙන යන බවයි.
මේ අතර සුල්තානාගොඩ අකුරුගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස රහසිගතව වල දමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ ( 7 ) පස්වරුවේදි සොයා ගත්බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර පවසනවා.
යුද හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
මෙය සිංගප්පූරුවේ නිෂ්පාදිත එස්.එෆ්.ජි. 87 වර්ගයට අයත් ජීව අත් බෝම්බයක් බවටයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කොට නිත්‍යානුකුලව ඉවත් වූ පුද්ගලයෙක්.
බවත් දනට රියදුරකු ලෙස කටයුතු කරන වයස 44 අයකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ ජීව බෝම්බය කොටවිල පොලීසිය වෙත භාරදී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
