මා අසරණ වුණා...එක් පුද්ගලයෙකුගේ බලහත්කාර තීරණ නිසා..ඉල්ලා අස්වූ ඉෂිනි කියයි..

ishini pinnavala sri devi elephant
By Sewvandhi Sep 11, 2021 05:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. එක් පුද්ගලයෙකු ගේ කැමැත්තට එහි රඳවා සිටි අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙන යන බවද ඇය කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ. වික‍්‍රමසිංහ මහත්මියද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

මා අසරණ වුණා...එක් පුද්ගලයෙකුගේ බලහත්කාර තීරණ නිසා..ඉල්ලා අස්වූ ඉෂිනි කියයි.. | Ishini Statement About Her Risining Reason

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha