ඉෂාලිනිගේ අම්මා පසුපස සිටින දේශපාලඥයන් ගැන හෙළිදරව්වක්(VIDEO) ..
By Aruna
රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ගිනි ගැනීමකට ලක්ව මියගිය ඉෂාලිනි ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි රිසාඩ් බදුර්දීන් පවුලේ නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කරයි.
අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන්නේ බලපෑමකට අනුව යයි පෙනී යන බවද ඔහු කියා සිටී.
මිය ගිය ඉෂාලිනිගේ මව පසුපස දේශපාලනඥයෙක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සිදුවීමේ පරීක්ෂණ සඳහා තිගම්බරම්, මනෝ ගනේෂන්, වඩිවේල් සුරේෂ් ආදි බලපෑම් කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
