මගේ නංගිට ඉංග්‍රීසි බෑ..ඉෂාලිනීගේ අයියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

AJITH ROHANA ISHALINI HARASSMENT RISHAD BADUEDEEM LETTER
By Sewvandhi Aug 03, 2021 07:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

අප කල විමසුමකට පිලිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන්ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha