"ඉරාජ්ට පහරදීලා" ඔහුගේ මිතුරා පේෂල ඇත්ත හෙළිකරයි. (VIDEO)
Covid 19
gossip
Iraj weerarathna
peshala manoj
sl gossip
By Sithumi
තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.
ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද ඒ මහතා කියා සිටියි.
එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි. තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |