විශේෂ ආරක්ෂක රැකවල් මැද - ඉරාන ජනාධිපති ලංකාවට . (VIDEO)

Government Of Sri Lanka Iran
By Wayomi Apr 24, 2024 05:24 AM GMT
Wayomi

Wayomi

Report

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් පෙර දිවයිනට පැමිණියා.

ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර ඔහුගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.