ඉරානය දරුණු වෙයි - IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයට පළිගන්නා බව අනතුරු අගවයි

Report

 ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කළ සිද්ධිය ගැන සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි අනතුරු අඟවා ඇත.

"අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර, අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නවා" යනුවෙන් ඔහු සදහන් කරයි.

තව දුරටත් ඔහු සදහන් කරන්නේ සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවයි .

ඉරානයට ප්‍රහාර ගැන රුසියාවෙන් දැඩි විවේචන – ගැටුම වහා නවතන්නැයි ඉල්ලීමක්

ඉරානයට ප්‍රහාර ගැන රුසියාවෙන් දැඩි විවේචන – ගැටුම වහා නවතන්නැයි ඉල්ලීමක්

ගුවන් ප්‍රහාර චෝදනා මධ්‍යයේ කාබුල් රෝහල විනාශයි

ගුවන් ප්‍රහාර චෝදනා මධ්‍යයේ කාබුල් රෝහල විනාශයි