යුධ ගිනිවලින් බහරේන් දැවේ - බහරේන් හෝටලයකට සහ ගොඩනැගිලි දෙකකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

Report

ඉරානය මඟින් මනමා අගනුවර හෝටලයක් සහ නේවාසික ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර‍යක් දියත් කළ බව බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බව වාර්තා වේ.

එසේ වුවත් මෙතෙක් ජිවිත හානියක් වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර‍යි.

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝග‍යක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි

කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝග‍යක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්