ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රහාරයක් - ඉරානයෙන් ඕස්ට්‍රේලියානු කඳවුරකට ප්‍රහාරයක්

Report

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඕස්ට්‍රේලියානු කඳවුරක් අසලට ඉරාන ප්‍රහාරක යානයක් (projectile) පතිත වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන් කිසිදු ඕස්ට්‍රේලියානු භටයෙකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.

එම ප්‍රහාරක යානය කඳවුර දෙසට දිවෙන මාර්ගයකට පතිත වීමෙන් හටගත් කුඩා ගින්නක් හේතුවෙන්, නවාතැන් ගොඩනැගිල්ලකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු හානි සිදුව ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත.

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්

සුභ ආරංචියක් - තෙල් මිල පහළට - ඉරාකයෙන් කොල එළියක්

අත්‍යවශ්‍ය ආහාර වල මිල ගණන් ඉහළට - අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්

අත්‍යවශ්‍ය ආහාර වල මිල ගණන් ඉහළට - අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්