යුද ගිනි මැද ඉරානයේ උත්සව - ලෝකෙම පුදුම කරමින් සමරපු සතුට

Report

සෑම වසරකම අප්‍රේල් මස අවසානයේදී ඉරානය, ජාතික පර්සියානු ගල්ෆ් දිනය සමරනු ලබයි.

ඒ අනුව 1621 දී හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන්, පෘතුගීසි හමුදා පලවා හැරීම සැමරීම, ජාතික පර්සියානු ගල්ෆ් දිනයේ අරමුණ වේ.

කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකර ගත් සටන් විරාමය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිදු වන අඛණ්ඩ අවහිර කිරීම් මධ්‍යයේ මෙම වසරේ ද පර්සියානු ගල්ෆ් දිනය සැමරීම විශේෂ තත්ත්වයක් වේ.

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

1621 දී හෝමූස් දූපතෙන් සහ පර්සියානු බොක්කෙන් පෘතුගීසි හමුදා නෙරපා හැරීමේ සංවත්සරය අප්‍රේල් 30 වන දින සනිටුහන් කරමින්, කලාපයේ වසර 117 ක යටත් විජිත පාලනය අවසන් කර ඇත.

එබැවින් සෑම වසරකම, රට පුරා විවිධ උත්සව පවත්වනු ලබන අතර විශේෂයෙන් දකුණු වෙරළබඩ පළාත්වල, පර්සියානු ගල්ෆ් උත්සවයට වඩාත් වැදගත් තැනක් හිමිවේ.

ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක් - ඇමරිකාව ඉරාන නාවිකයන් නිදහස් කරයි

ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක් - ඇමරිකාව ඉරාන නාවිකයන් නිදහස් කරයි

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු