ඉරාන ඊශ්‍රායල යුද්ධයට හවුල් වෙන චීනය - තුන්වෙනි ලෝක යුද්ධය ලංවුණා

Donald Trump China Latest Headlines Sinhala news Iran-Israel War
By Ashfa Jun 18, 2025 03:51 AM GMT
Ashfa

Ashfa

Report

2025 ජූනි 17 (අඟහරුවාදා) – ඉරානය සහ ඊශ්‍රායලය අතර දැඩි යුධ ප්‍රහාර හුවමාරුවක් සිදුවීමෙන් පසු, චීන තානාපති කාර්යාලය අද (17) ඊශ්‍රායලයේ සිටින චීන පුරවැසියන්ට “හැකි ඉක්මනින් රටෙන් පිටවෙන්න” යන අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

එම අවස්ථාවට සමගාමීව, චීන රජය විසින් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දැඩි චෝදනා එල්ල කරමින් පවසන්නේ, ඔහු ඉරානයේ ජනතාවට අගනුවරින් ඉවතට යාමට” යැයි එල්ල කළ අනතුරු ඇඟවීම මඟින් මෙම ගැටුම තවදුරටත් උත්සන්න කළ බවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ..? ඉරානය ඉරාකයෙන් හදිසියේ කරපු ඉල්ලීම

මොකක්ද මේ වෙන්න යන්නේ..? ඉරානය ඉරාකයෙන් හදිසියේ කරපු ඉල්ලීම

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ: “මෙවැනි ප්‍රකාශ ජාත්‍යන්තර සාමය සහ ස්ථාවරත්වය සඳහා තර්ජනයක් වන අතර, ප්‍රචණ්ඩත්වය දිරිමත් කරන ක්‍රියාවලියක් ලෙස සැලකිය යුතුය” යන්නයි.

චීනය වැඩිදුරටත් අවධාරණය කළේ, තමා සාමකාමී විසඳුම් සඳහා කැප වූ රටක් වන අතර, ප්‍රදේශීය ගැටුම් වර්ධනය කිරීම වෙනුවට සංවාද සහ මැදිහත්වීම් මඟින් ගැටලු විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර සමාජය කටයුතු කළ යුතු බවයි.

සටන් විරාමයක් එපා අවසානයක් ඕනේ - ඩොනල්ඩ් ට්‍රම්ප්

සටන් විරාමයක් එපා අවසානයක් ඕනේ - ඩොනල්ඩ් ට්‍රම්ප්

තවද ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිලෙන ගින්නට තෙල් දාන බවද ඔවුන් ප්‍රකාශ නිකුත් කළේය.

ReeCha