මන් ලස්සන වෙන්න දවසට තැඹිලි ගෙඩි 10ක් විතර බොනවා.සැමියා සමඟ ඇමරිකාවේ සුපිරි ජිවිතයක් ගෙවන ඉරාජ්ගේ මනමාලි මරියා (PHOTOS)

Srilanka iraj maria manamali
By Sithumi Mar 21, 2022 06:43 PM GMT
Sithumi

Sithumi

Report

2012 වර්ශයේ පැවති මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් කිරුළ දිනා ගත් මරියා අල් කසස් ලංකාවේ සිටින සුන්දරතම නවක නිළියක් නැතිනම් නිරූපිකාවක් ලෙස සැළකිය හැකිය.

ඇය මිස් ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව විශාල ප්‍රසිද්ධියක් ලැබූ අතර එතන් පටන් ලංකාවේ තිබූ බොහෝ මියුසික් වීඩියෝ වල සහ වෙළද දැන්වීම් වල පෙනී සිටියහ. ඇය තවත් ප්‍රසිද්ධියට පත් වූයේ ඉරාජ්ගේ මනමාලි මියුසික් වීඩියෝවේ පෙනී සිටිමිනි. ඉතින් පසු ගිය කාලයේ සිරස ටීවී නාලිකාවේ විකාශය වුනු ඉලන්දාරියා වැඩසටහනේත් අපට ඇයව නිවේදිකාවක් විදිහට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ජීවිතය ගැන කතා කලොත් ඇයට ගොඩක්ම ෆොරීන් ලුක් එක ඇවිත් තියෙන්නේ ඇයගේ දෙමව්පියන්ගේන්ලු මොකද ඇයගේ තාත්තා ඇරබික් කෙනෙක් අම්මානම් ලංකවෙයි රෂියා වලයි දෙකේම හැදුන වැඩුන කෙනෙක් ඉතින් අනික තමයි මරියා ඉපදිලා තියෙන්නෙත් රුසියාවේ මොසකව්වල

. ඇය ලංකාවට එද්දී වයස අවුරුදු දෙකක් වගේ පොඩි කාලයක් තමයි. ඇය තමන්ගේ ආච්චිසියා ලග තමයි හැදෙන්නේ. ඉතින් තරුණයෝ ආකර්ෂණය කරගත් ඉතා සුන්දර පෙනුමේ රහස වී ඇත්තේ ඇය ආසම බීම වර්ගය තමයි තැඹිලි. හැමදාම වගේ තැඹිලි බොනවා. සමහර දවස් වලට තැඹිලි ගෙඩි 10ක් විතර බොනවලු. එයාගේ ලස්සන වීමේ රහස තමයි ඒ. කියල තමයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇය මේ වන විට විවහා දිවියට එළඹ ඇමරිකාවේ ඉතා සුපිරි ජිවිතයක් ගෙවනවා.

ඉතින් අපිට ඇයව ලංකාවේ නම් නැවත දැක ගැනීමට ලැබුනේ නෑ. කොහොම හරි අපේ රටේ තරුණයෝ පිස්සු වැට්ටු අයගේ සුන්දරත්වය නැවත අපිට දැක ගන්න ලැබේවි කියල හිතනවා. ඉතින් ඇමරිකාවේ ඇය නිරුපිකාවක් වශයෙන් වැඩ කටයුතු කරන බවත් අපට දන ගන්නට ලැබුනා. ඉතින් අපි ඇයට හදවතින්ම ප්‍රර්ථනා කරනවා. හොලිවුඩ් නිලියන් අතරට යෑමටද ලැබේවා කියලා.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha