ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ්ට ෆේස්බුක් වැසේ...පේෂල සටහනක් තබයි.

Facebook Iraj weerarathne Peshala
By Aruna Aug 24, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර තිබෙනවා.

කිවුව දේ ඇහුවේ නෑනේ – පේෂල කියයි

ඊට හේතුව මෙතෙක් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් ඉරාජ්ගේ සමීප මිතුරෙකු වූ පේෂල මනෝජ් මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha