සිපෙට්කෝ ගණන් උස්සද්දී IOC ත් හදිසියේම තීරණයක් ගනී - භූමිතෙලුත් ඉහළට.. නව මිල ගණන් අනුව සම්පූර්ණ විස්තරය මෙතනින්...

Fuel Price In Sri Lanka Sri Lanka
By krishani Oct 01, 2023 05:33 PM GMT
krishani

krishani

Report

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් ඉන්ධන වර්ගයක මිළ වැඩි කරයි - වැඩි වන මිල ගනන් මෙන්න. (PHOTO)

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් ඉන්ධන වර්ගයක මිළ වැඩි කරයි - වැඩි වන මිල ගනන් මෙන්න. (PHOTO)


ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 361ක් වන අතර, නව මිල රුපියල් 365ක් වේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 417ක් වන අතර, නව මිල රුපියල් 420ක් වේ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 341ක් වන අතර, නව මිල රුපියල් 351ක් වේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

සුපර් ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 359ක් වන අතර, නව මිල රුපියල් 421ක් වේ.

ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 62කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 231ක් වන අතර, නව මිල රුපියල් 242ක් වේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර සිනොපෙක් සමාගම විසින් කළ මිල ඉහළ දැමීම පහතින්,

ඉන්ධන මිල වැඩි කරයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. (PHOTO)

ඉන්ධන මිල වැඩි කරයි - ඒ අනුව නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. (PHOTO)


ReeCha