වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල තවත් ඉහලට
By Sithumi
Ioc ඉන්ධන සමාගමේ සියලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ද පෙට්‍රල් ලීටරයක් රුපියල් තිස් පහකින් ද ඉහළ යන බව සමාගම දැනුම් දී තිබේ.
මෙය අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව වැඩිදුරටත් දන්වා තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ලංකා අයි.ඕ.සී නව මිල ගණන් පෙට්‍රල් ඔක්ටේන් 92 රු.338යි, ඔක්ටේන් 95 රු.367යි, යුරෝ 3 රු.347, ඔටෝ ඩීසල් රු.289යි, සුපර් ඩීසල් රු.327යි ලෙස දැක්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |