ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)

වහාම, රජයෙන් මිලියන 50ක් වෙන් කරයි.. ආරක්ෂක ලේකම්වත් දැනුවත් කළ.. ජනපති අනුර හදිසියේම කළ දෙය මෙන්න.. (PHOTO)


ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.  

You may like this -