සරසවි සිසුන් අගමැති නිල නිවස වටලයි – පොලීසිය හා දැඩි උණුසුම් තත්ත්වයක්..(VIDEO)

Report

අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසල උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වනවා.

විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයෙන් නිරතව සිටින අතර තරමක උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද(24) දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now