නොවැම්බර් 01 සිට පොදු ප්‍රවාහන සේවා වලට සිදු වන දේ..?

curfew train bus Dilum Amunugama travel restriction
By Sewvandhi Oct 28, 2021 09:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නොවැම්බර් පළමු වැනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුග අද (28) පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත සඳහන් කළේය.

සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බළධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බවද හෙතෙම පැවසීය.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමට අවසර ලබා දීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් කොවිඩ් කමීටුවත් සමඟ සාකච්ඡා කර එ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.