ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට..! (VIDEO)

Indonesia Earthquake
By Sewvandhi දින 6 කට පෙර
Sewvandhi

Sewvandhi

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි.

එම භූ කම්පනයේ ප්බලතාවය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.

විදෙස් මාධ්‍ය දර්ශන පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now