ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට..! (VIDEO)
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි.
එම භූ කම්පනයේ ප්බලතාවය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබුණි.
ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.
විදෙස් මාධ්‍ය දර්ශන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |