තියුණු දෑසින් පැහැදිලි දැක්මක්- ලංකාවේ පාසල් දරුවන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි දීමේ මහා පුණ්‍යකර්මයක් මෙන්න
By Kanchana
දිවයිනේ පාසල් මට්ටමින් දරු දැරියන් 25,000කට නොමිලේ ඇස් කන්නාඩි ලබාදිමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ තියුණු දෑසින් පැහැදිලි දැක්මක් යන තේමාව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
පෙනීම අඩු දරුදැරියන් හදුනා ගනිමින් ඇස් කන්නාඩි ලබාදීම සිදුවේ.
තවද ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදිවල ගමන් කිරීමෙන් පාසල් දරු දැරියන් 250 දෙනෙකු පමණ පසුගිය වසරේ මිය යාම මුල්කර ගනිමින් දරුවන්ට ආරක්ෂිත හිස්වැසුම් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ