ලංකාවටම සුබ ආරංචියක් - අද මධ්‍යම රාත්‍රියේ සිට බත්, කොත්තු, රයිස්, කිරි, තේ ඇතුළු මේ කෑමවල මිල අඩු වෙයි

Report

ගෑස් මිල අඩු කිරීමත් සමඟ බත් පැකැට්ටුවක මෙන්ම කොත්තු සහ රයිස් මිල ගණන් අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15.00කින් බත් පැකැට්ටුවක මෙන්ම කොත්තු සහ රයිස් මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ කෙටි ආහාර, කිරි තේ සහ ප්ලේන්ටිය ද රුපියල් 5.00කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බවයි.

සුළු මොහොතකට පෙර ගෑස් මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ

සුළු මොහොතකට පෙර ගෑස් මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

පවුමක් ලක්ෂ 4 පනී.. ගිනි ගණන් ගිය රන් මිලේ අද නවතම තත්ත්වය මෙන්න

පවුමක් ලක්ෂ 4 පනී.. ගිනි ගණන් ගිය රන් මිලේ අද නවතම තත්ත්වය මෙන්න