ඩෙංගු උවදුරට තිත තියන්න කඩුවෙලින් අපූරු කුණු පොළක් අරඹයි

Report

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් “කුණු පොළ” නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ කසළ විධිමත් ලෙස බැහැර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන, පැලවත්ත බටපොත ප්‍රදේශයේ රොබට් ගුණවර්ධන මාවත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය මඟින් නිවාසවල එක්රැස් වන, මදුරුවන් බෝවීමට ඉඩ ඇති ද්‍රව්‍ය, පැරණි ටයර් සහ දිරාපත් නොවන අනෙකුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.

පැයට කිලෝමීටර් 50ක වේගයෙන් එන චණ්ඩ සුළඟ- අද දවසේ අවදානමට ලක්වන ප්‍රදේශ මෙන්න

පැයට කිලෝමීටර් 50ක වේගයෙන් එන චණ්ඩ සුළඟ- අද දවසේ අවදානමට ලක්වන ප්‍රදේශ මෙන්න

වෛද්‍ය සිසුන් 750කට අලුත් පණක් දෙමින් සබරගමුව නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට

වෛද්‍ය සිසුන් 750කට අලුත් පණක් දෙමින් සබරගමුව නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට