උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කර ඇත.  

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්