අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 26, 2024 04:06 PM GMT
Report

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යානයකට සමාන ක්‍රීඩා උපකරණයන් යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කෙරේ...

ශ්‍රී ලංකාව සහ චීනය අතර ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කෙරේ...

මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදී ය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 36 හැවිරිදි ඉන්දිවානු ජාතිකයන් දෙදෙනෙකි.