ශ්‍රී ලංකාව සහ චීනය අතර ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කෙරේ...

By Parami Dissanayake Jun 26, 2024 02:57 PM GMT
Report

අද (26) පස්වරුවේ ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටිනවා.

අල්ලස් ගෙන රාජ්‍ය නිලධාරියෙකුට වැඩ වැරදී...

අල්ලස් ගෙන රාජ්‍ය නිලධාරියෙකුට වැඩ වැරදී...

මෙලෙස අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ , බෙයිජිං නුවර දී ය. ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙපාර්ශ්වය අවසන් එකඟතාවකට පැමිණි පසු මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා.