6 වැනි පාරටත් ඉන්දියාව ශූරයෝ වෙයි

Report

ඉන්දියාව අද (06) දින 6 වැනි වරටත් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත 19න් පහළ කණ්ඩායම ලකුණු 100කින් පරාජය කිරීමට සමත් වෙමින්.

එසේම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක් රැස් කර තිබුණා.

විස්සයි20 උණුසුම - විස්සයි20 ලෝක කුසලානයට පෙර ඕස්ට්‍රේලියාවට දැඩි පහරක්

විස්සයි20 උණුසුම - විස්සයි20 ලෝක කුසලානයට පෙර ඕස්ට්‍රේලියාවට දැඩි පහරක්

එබැවින් තරගය ජය ගැනීමට එංගලන්ත 19න් පහළ කණ්ඩායමට හිමිව තිබුණේ ලකුණු 412ක ඉලක්කයක්.

කෙසේ වුවද පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්ත යොවුන් පිලට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 311ක් පමණයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්