කවුරුත් ආදරේ කරන දිනක්ෂිගෙ නෙත් සිත් පැහැරගත් අලුත්ම විලාසිතාව මෙන්න
දිනක්ෂි ප්‍රියාසාද් කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්නේ .
ඉතිං ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන සුන්දර දිනක්ෂි මුළු මහත් ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් .
මේ දිනවල තම අපූරු රංගන හැකියාව විවිධ චරිත හරහා අපූරුවට ගෙන හැර දක්වනවා .
කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා මවන දිනක්ෂි ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ කතා වුණේ ඇගේ මේ අපූරු විලාසිතාව නිසයි .
ඔයාලත් බලන්නකෝ නෙත් සිත් ඇද ගත්ත දිනක්ෂිගේ අලුත්ම විලාසිතාව





