ඉන්දියා පාකිස්තාන සිතල යුද්ධය උණුසුම් වෙයි - තරගයේ අවසානයට සිදුවු දේ..!

Cricket Indian Actress Pakistan national cricket team
By Sewvandhi Oct 23, 2022 11:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ තවත් තරගයක් මේ වන විට පැවැත්වෙයි.

ඒ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස්කර ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල  ඉන්දියා කණ්ඩායම කඩුලු 6ක් දැවී  ලකුණු 160 රැස්කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 82ක් රැස්කළ අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 40 රැස්කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha