රනිල් ඉන්දියාවට ගිහින් අනුරට තග දමයි.තමා අත්සන් තැබු ගිවිසුම් වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි ...

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka India
By Piyumika Nov 24, 2024 08:49 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වූ ආර්ථික හවුල්කාරීත්වය සහ සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ වැඩසටහන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ සංචාරය කරන අතරතුර එරට මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්සන් තැබු ආර්ථික හවුල්කාරීත්ව වැඩසටහන දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍ර දක්වා විහිදී ගොස් තිබෙන බවයි.

අම්මපා මෙහෙමත් මිනිස්සු.. අනියම් බිරිඳ සමග කල්ගත කරන්න මුදල් හොයපු ක්‍රමය..

අම්මපා මෙහෙමත් මිනිස්සු.. අනියම් බිරිඳ සමග කල්ගත කරන්න මුදල් හොයපු ක්‍රමය..

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා ද එය ඉදිරියට පවත්වාගෙන යා යුතු අතර එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි යන්න තමාගේ අදහස බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.


You may like this video

ReeCha