ඉන්දියාව ලොව ලාබලතම කෝටිපතියා බිහි කරයි..

By Sithumi Oct 11, 2022 04:29 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික නෙහා නර්කඩේ පසුගියදා නිකුත් කල ඉන්දියාවේ ධනවත්ම ධනපතියන් අතර ලාබාලතම ධනපතිය ලෙස වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

37හැවිරිදි මෙම කාන්තාව අන්තර්ජාල සජීවී තොරතුරු ප්‍රවාහක සමාගමක් වන කන්ෆ්ලුවන්ට් දත්ත තාක්ෂණික සමාගමේ සම නිර්මාතෘවරිය වන අතර ලොව ප්‍රභල සමාගම් රැසකට සිය දත්ත තොරතුරු හුවමාරු කර ගන්නා " අපාචි කෆ්කා " විවුර්ත මුලාශ්‍ර පණිවුඩ ප්‍රවාහනය කිරීමේ මෘධුකන්ගයේ සම නිර්මාතෘවරියද වෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ නුවර උපත ලැබූ නේහා මේ හා ඇමරිකාවේ ඇමෙරිකාවේ ජෝර්ජියා තාක්ෂණික ආයතනයේ පරිගණක විද්‍යාව හැදෑරීමෙන් පසු ස්වයං රැකියාවක් ලෙස එම මෘදුකාංගය සහ අන්තර්ජාල සජීවී තොරතුරු ප්‍රවාහක සමාගම බිහි කිරීමට කටයුතු කර අස්ථි බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට තාක්ෂණික සමාගම් රැසක උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇය සමාගම් රැසක මුදල් ආයෝජනය කරමින් සිය ඉහළ මට්ටමේ දන පතිනියක් බවට පත්ව තිබෙනවා ඇය මේ වන විට ඉන්දියාවේ ධනපතියන්ගේ ලයිස්තුවේ 336 වෙනි ස්ථානයේ වැනි ස්ථානයේ පසුවන 4 වෙනි ස්ථානයේ පසු වන අතර ඉන්දීය රුපියල් කෝටි 4700 ක වත්කමක ට හිමිකම් කියමින් එරට එරට ලාබාලතම ස්වයං රැකියා + පතිනියකගේ වාර්තාවට හිමිකම් කියනු ලබනවා