තැපැල් ගාස්තු සංශෝධනය ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Aug 13, 2022 02:33 PM GMT
Sithumi

Sithumi

Report

අගෝස්තු 15 වන දින සිටි ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය වීමට නියමිත බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තමන් පාරිභෝගිකයන් වෙත සපයනු ලබන සේවාවන්ට අදාළව දැරීමට වන පිරිවැය හැකිතාක් දුරට ආවරණය කර ගැනීමේ අරමුණින් මෙලෙස ගාස්තු සංශෝධනය සිදු කරන බවයි.

පියවර හයක් ‍යටතේ තම දෙපාර්තමේන්තුවට මහජනයාට සේවාවන් සැලසීමේ දී දැරීමට සිදුවන පිරිවැය අවම කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Gallery