ආදායම් බද්ද වැඩි කරයි..ඔබත් මේ බද්දට හසුවී ඇති කෙනෙක්ද යන්න මෙතනින් දැනගන්න..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Oct 12, 2022 02:20 AM GMT
Aruna

Aruna

Report

ආදායම් ලැබීම් මත අයකරන බදු පෙර පැවති මිල ගණන් අලුතින් වෙනස් කර තිබෙනවා.

එහිදී ඔට්ටු ඇල්ලීමෙන් සහ සූදු ක්‍රීඩා පැවැත්වීමෙන් ලබන ලැබීම් සහ ලාභ මත සහ, යම් මත්පැන් හෝ දුම්කොල නිෂ්පාදනයන්, නිෂ්පාදනය කොට විකිණීමෙන් හෝ ආනයනය කොට විකිණීමෙන් ලැබෙන ලැබීම් හෝ ලාභයන් මත 40% ක පමණ නව බද්දක් පනවා තිබේ.

මීට අමතරව ලබන ආදායම් මත බදු වැඩිකර තිබෙන ප්‍රමාණය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery