මහ රෝහලක සායනික අපද්‍රව්‍ය දැම්ම නොහිතපු තැන - මිනිස් සිරුරු කොටසුත් ඒ අතර.. (VIDEO)

Hambantota Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 06:09 PM GMT
krishani

krishani

Report

හම්බන්තොට මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය හම්බන්තොට සිරිබෝපුර සුසාන භූමියට බැහැර කිරිම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා විය.

මහ රෝහලක සායනික අපද්‍රව්‍ය දැම්ම නොහිතපු තැන - මිනිස් සිරුරු කොටසුත් ඒ අතර.. (VIDEO) | In A Hospital Clinical Waste Landfill

මෙම සායනික අපද්‍රව්‍ය අතරින් මිනිස් සිරුරු කොටස් සහ ප්ලාස්ටික් බෝතල් විශාල ප්‍රමාණයක් ඇති බව පැවසේ.

එම සුසාන භූමියේ ඉපැරැණි සොහොන් කොත් කඩා දමා ඒ තුළට මෙම අපද්‍රව්‍ය දමා ඇති බව දක්නට ලැබිණ.

මහ රෝහලක සායනික අපද්‍රව්‍ය දැම්ම නොහිතපු තැන - මිනිස් සිරුරු කොටසුත් ඒ අතර.. (VIDEO) | In A Hospital Clinical Waste Landfill

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න,