ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි.
By Wayomi
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී තිබෙනවා.
ඒ, වසිරාබාද් හි පැවති රැස්වීමකදී ඛාන් මහතා ආධාරකරුවන් අමතමින් සිටියදී තුවක්කුකරුවෙකු වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |