පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
By krishani
නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත් එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |