වාහනයක් ගන්න ද ඉන්නේ?. වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය..

Sri Lanka
By krishani Oct 08, 2023 01:21 PM GMT
krishani

krishani

Report

වාහන ආනයන සීමා රජය විසින් ලිහිල් කර තිබුණ ද වාහන ආනයනයට වාණිජ බැංකු හරහා ණයවර ලිපි තවමත් විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ බව වාහන ආනයනකරුවන් සඳහන් කළේ ය.

එම සංගමය සඳහන් කළේ, මුල දී වසර පහක් පමණක් පැරණි වාහන ගෙන්වීමට අවසර ලබා දුන්න ද මේ වන විට එම සීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කර ඇති බවයි.

එමෙන්ම මෙලෙස අඩු මුදලට ගෙන්වන පැරණි වාහන නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව එම සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ සඳහන් කළේ ය.

ReeCha