කලබල මැද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට විශේෂ පණිවිඩයක්..

By krishani May 11, 2022 08:09 AM GMT
Report

ශ්‍රී ලංකාව සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම සාකච්ඡා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පසුගිය 09 වනදා ඇරඹුණු බවත් එය මැයි 23 වනදා තෙක් සිදුකෙරෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පැවසීය.

නව රජය පත්කිරීමෙන් අනතුරුව ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ඔහු වැඩිදුරටත්  පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join