ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් විපක්ෂනායකවරයා හමු වෙයි - සජබයෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Sajith Premadasa
Sri Lanka Politician
IMF Sri Lanka
By krishani
ඊයේ(30) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විපක්ෂනායකවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
එහිදි සිදු වූ සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් මාධ්‍යට අදහස් දැක්වූයේ මෙලෙසිනී.
එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,