ලංකාවේ ඉදිරිය කෙසේ තීරණය වෙයිද..?මෙරට ගැන IMF සිදු කළ විශේෂ ප්‍රකාශය..

By Sewvandhi Jan 12, 2024 04:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර තිබේ.

රට තුළ අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ සඳහා සිදු කළ කැපවීම මෙහි දී අවධාරණයට ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

GalleryGallery
ReeCha