පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන අයව අල්ලන්නේ මෙහෙමයි..
Central Bank of Sri Lanka
Sri Lanka
By Wayomi
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන අයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බවත්, වන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත්ය.
ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම නීත්‍යානුකූල ඒවා බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් ඇති බව නිරීක්ෂණය වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
