හොරෙන් මැණික් ගරපු හොරෙක් මාට්ටු

Report

මස්කෙළිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී මැණික් ගැරීමට භාවිත කළ උපකරණ ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 62ක් වන මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන අති විශේෂ දැනුම්දීමක්

අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන අති විශේෂ දැනුම්දීමක්