හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇති ආකාරයට කුලී රථ ගමන්සේවා නියාමනය කිරීමේ පළමු අදියර යටතේ දත්ත රැස් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කර ඇත්තේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල්, කාර්යාල, විශේෂ චාරිකා සහ කුලීරථ හිමිකරුවන්ගේ සහ ධාවකයින්ගේ තොරතුරු මේ අනුව රැස්කිරීමට නියමිත බවයි.

මෙහිදී මෑතකදී සම්මත වූ 2025 අංක 08 දරණ ගමනාගමන කොමිෂන් සභා සංශෝධිත පනත යටතේ මෙම කටයුතු ආරම්භ වී ඇත.

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්