ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලැබුණු විශේෂ ගෞරවය.

Cricket Sri Lanka Cricket Sri Lanka International Cricket Council
By Wayomi Nov 13, 2023 07:39 AM GMT
Wayomi

Wayomi

Report

2023 සඳහා වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ "Hall of Fame" යන විශේෂ ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට හිමි වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජිට ලැබී ඇති බවයි.

ඒ, අනුව ICC "Hall of Fame" ගෞරවය දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඩයනා එඩුල්ජි වාර්තා පොතට එක් වේ..

ReeCha