පවුල් ආරවුල කෙළවර වුණු හැටි ..

Police spokesman Hambantota Sri Lanka Crime Death
By Hashini Nov 18, 2023 07:14 AM GMT
Hashini

Hashini

Report

බිරිඳ විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වනවා.

ඒ තිස්සමහාරාම,කාවන්තිස්සපුර ප්‍රදේශයෙන්.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස පහර දී තිබෙනවා.

පවුල් ආරවුල කෙළවර වුණු හැටි .. | Husband Killed By Wife S Beating

ඇය විසින් ක්‍රිකට් පිත්තකින් ඔහුගේ හිසට පහර දී ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

47 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

තිස්සමහාරාම පොලීසිය විසින් ඝාතනයට සම්බන්ධ 42 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස...

ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස...

.........................


ReeCha