ළඟ ළඟම එන A/L විභාග ප්‍රතිඵල ගැන නේද ඔයා හිතන්නේ?. ප්‍රතිඵල ආව සැනින් මෙන්න මෙහෙම කරන්න..(VIDEO)

Report

මේ දිනවල කා දෙනා අතරත් දැඩිව කතා බහකට ලක් ව ඇත්තේ ළඟ ළඟ එන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ය.

ඉතිම් මේ වන විටත් ඔයා ප්‍රතිඵල බලන්නේ කොහොමද කියලා දන්නවා ඇති.

ඉතිම් අද අපි වැඩිදුරටත් කතා කරන්නෙ අන්න ඒ ක්‍රම ගැනයි.

මෙය ඔයාට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න වගේම ඔයාගේ භාවිතයටත් හරිම පහසුයි.

බලන්නකෝ ඒ කොහොමද කියලා..

හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO)

හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO)


වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


මේ අතර, උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව ද පසුගියදා ප්‍රකාශ කළේ ය.

විභාගය 2023 ජනවාරි මාසයේ දී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..