හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO)

Ministry of Education Sri Lankan Schools Education Latest Headlines School Children
By krishani May 29, 2024 10:11 AM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙටයි අනිද්දායි දිවයින පුරා පාසල් වැසෙයි ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණය මෙන්න..(PHOTO) | Conducting Schools 30Th And 31St May 2024

ඒ හෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනය පහතින් දැක් වේ,

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..


මේ අතර, උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර තිබෙනවා.

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව ද පසුගියදා ප්‍රකාශ කළා.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය. මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහතින්,

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..



Gallery