ඇදිරි නීතිය සමයේ අවශ්‍යම දෙයක් ගෙදරට ගෙන්වා ගන්නේ මෙහෙමයි...
curfew
covid19
drugs
medical department
home delivery
By Sithumi
කොරෝනා වසංගතය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාල සීමාව තුළ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවසට ම ගෙනැවිත් දීමේ වැඩපිළිවෙළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ තැපැල් දෙපාර්තමේන්තුව එක්ව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසල ජාලය හරහා ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, එක් එක් ප්‍රදේශ සඳහා වෙන වෙන ම දුරකතන අංක ලබාදී ඇති අතර එම දුරකතන අංක මගින් වට්සැප් ඔස්සේ තමන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳව දැනුම් දීම මගින් නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම සලසා දී ඇත.
ඒ ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් ලබාදී ඇති දුරකතන අංක පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











