උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
ඒ හාලිඇළ සහ දෙමෝදර අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.