අධිවේගයේ යන්න බලන් ඉන්න අය මේ ගැන දැනුවත් වන්න. - අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්.
By Wayomi
තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුණු කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ, අනුව කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කර ඇත.