තවත් ගාස්තුවක් ඉහළට..

By Sithumi Nov 07, 2022 11:31 AM GMT
Sithumi

Sithumi

Report

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන වලින් අය කරන ගාස්තුව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටින්නේ දැනට පවතින වේශපත්‍ර මිල මෙන් සියයට පනහකට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇතැයි

. රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා ගෙනයන වැඩසටහන අනුව මෙම ගාස්තු වැඩි කිරීම ද සිදු කිරීමට නියමිතව තිබේ.